රාජ්ය බැංකුවක තුවක්කු දෙකක් අතුරුදන්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මොරගහහේන, ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්ය බැංකුවක් ඊයේ (06)රාත්රියේ බිඳ එහි තිබූ පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන තිබේ. සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. මේ පිළිබඳව…
මොරගහහේන, ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්ය බැංකුවක් ඊයේ (06)රාත්රියේ බිඳ එහි තිබූ පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන තිබේ.
සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
මේ පිළිබඳව වැඩි දුර විමර්ශන කටයුතු පොලිසිය විසින් ආරම්භ කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1