අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය බැංකුවක තුවක්කු දෙකක් අතුරුදන්..!

රාජ්‍ය බැංකුවක තුවක්කු දෙකක් අතුරුදන්..!

මොරගහහේන, ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඊයේ (06)රාත්‍රියේ බිඳ එහි තිබූ පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන තිබේ. සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. මේ පිළිබඳව…

මොරගහහේන, ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඊයේ (06)රාත්‍රියේ බිඳ  එහි තිබූ පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන තිබේ.

සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩි දුර  විමර්ශන කටයුතු පොලිසිය විසින් ආරම්භ කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජ්‍ය බැංකුවක තුවක්කු දෙකක් අතුරුදන්..! | Lanka Newsweek