රාජපක්ෂලා පවුල වෙනුවෙන් රට වුණත් පවා දෙනවා

(නිලන්ති මානෙල්) මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගුවේ සිය පුත් නාමල් රාජපක්ෂ රජ කරවීමට යැයි නීතිය සහ සාමය පිළබඳ අමාත්‍ය සාලග රත්නායක මහතා පැවසීය.…
(නිලන්ති මානෙල්)
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගුවේ සිය පුත් නාමල් රාජපක්ෂ රජ කරවීමට යැයි නීතිය සහ සාමය පිළබඳ අමාත්‍ය සාලග රත්නායක මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා සිය පවුල ගොඩනැගීම වෙනුවෙන් පක්ෂය පමණක් නොව රට වුවද පාවා දෙන්නේ යැයි ද හෙතෙම චෝදනා කළේය.
දැන්වීම
දිය හැකි අයෙකු බව මේ වන විටත් රටට ඔප්පු වී ඇති අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ මාතර,මොරවක පොල්ගස්විල ප්‍රදේශයේ පැත්වූ ජනහමුවකට එක් වෙමිනන් වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේ ද කීය.
“රාජපක්ෂ යුගයේ නම් වැඩ කළේම පවුලේ අයට . ජනතාව වෙනුවෙන් වැඩ කළේම නෑ . හැම වෙලාවෙම ගොඩනගන්න හැදුවේ පවුල .ඒ අයට අද තවම ඒ ගතිය අත ඇර ගන්න බැරි වෙලා .
මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුව පක්ෂ හැදුවෙ මොකටද ?. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයාශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවාදීපොහොට්ටුවපක්ෂයහැදුවේසිය පුත් නාමල් රාජපක්ෂ රජ කරවන්නපාරකපන්නයි.
මෛත්‍රීපාලසිරිසේනමැතිතුමාප්‍රජාතන්ත්‍රවාදීවරටේජනාධිපතිවෙලා ශ්‍රී ලංකානිදහස්පක්ෂයේසභාපතීත්වයගෙනපක්ෂයගොඩනඟන්නකටයුතු කර ගෙනයද්දිමහින්දරාජපක්ෂමහත්තයාපොහොට්ටුපක්ෂයහැදුවේපවුලගොඩදානගතියඅත හැර ගන්නබැරුවයි. පක්ෂයවිතරක්නෙවෙයිරට පාවාදීලාහරිමහින්ද රාජපක්ෂමහත්තයාපවුලේඅයගොඩනඟනවාකියන ඒක රටටඔප්පුවෙලාඉවරයි.
මහින්දරාජපක්ෂයුගයඅවසන්කරඅපතමුන්නාන්සේලාවෙනුවෙන්වැඩ ආරම්භ කර තිබෙනවා.සංවර්ධනය කියන්නේ කොංක්‍රීට්වක් කිරීම හෝ පාරවල් කාපට්කිරීමට පමණක් නොව ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි.
සංවර්ධනය කියන එක අප තමුන්නාන්සේලාටගෙනත් දෙන්නෙ පිළිවෙලකට .ඒකස්ථිරසාර සංවර්ධනයක්.තමුන්නාන්සේලාට ලැබෙන සංවර්ධනය අපේ සාක්කුවට දා ගන්නේ නැතුවඅපිතමුන්නාන්සේලාට ගෙනත් දෙනවා .අපි පවුලේ අයට වැඩ කරන්නේ නෑ.