අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී කරුණානායකට ඇප

රවී කරුණානායකට ඇප

යහ පාලන රජයේ යටතේ සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු හය දෙනා ඇප මත නිදහස් කිරීමට මහා අධිකරණය බ්‍රහස්පතින්දා (01)…

යහ පාලන රජයේ යටතේ සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු  මුදල් ඇමැති රවි කරුණානායක මහතා  ඇතුළු හය දෙනා ඇප මත නිදහස් කිරීමට මහා අධිකරණය බ්‍රහස්පතින්දා (01) තීන්දු කළේය.

යහ පාලන රජය යටතේ 2016 වසරේ දී සිදු වූ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු මෙම පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී කරුණානායකට ඇප | Lanka Newsweek