රවී කරුණානායකගේ මව කලුරිය කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතාගේ මෑණියන් වූ කාමලිකා ශ්‍රියා කරුණානායක මහත්මිය සඳුදා (17) පස්වරුවේ අභාව ප්‍රාප්ත වූවාය. රවී කරුණානායක මහතා ඇතුළු පුතුන්…
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතාගේ මෑණියන් වූ කාමලිකා ශ්‍රියා කරුණානායක මහත්මිය සඳුදා (17) පස්වරුවේ අභාව ප්‍රාප්ත වූවාය.
රවී කරුණානායක මහතා ඇතුළු පුතුන් දෙදෙනෙකුගේ මෑණියන් වූ කාමලිකා ශ්‍රියා කරුණානායක මහත්මිය මිය යන විට 83 වන වියෙහි පසු වූවාය.
දේහය බොරැල්ල ඒ එෆ් රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටුයුතු බදාදා (19) සවස 4.30 ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1