අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කෙරේ..!

රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කෙරේ..!

රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම (2017-2026) වැවිලි…

රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම (2017-2026) වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  බ්‍රහස්පතින්දා  (12)   රබර් මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී අත්සන් කරන ලදී.

රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කෙරේ..!

රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කෙරේ..!

රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කෙරේ..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කෙරේ..! | Lanka Newsweek