රනිල් සිය ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අරඹයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

"මේ වෙලාවේ රනිල් තමයි" නිල ප්‍රකාශය හෙට-අනිද්දා ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (18) සිට සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රට පුරා ආරම්භ කර තිබේ. එම…
"මේ වෙලාවේ රනිල් තමයි"
නිල ප්‍රකාශය හෙට-අනිද්දා
ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (18) සිට සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රට පුරා ආරම්භ කර තිබේ.
එම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භක වැඩ සටහන "මේ වෙලාවේ රනිල් තමයි" යන සටන් පාඨය යටතේ රට පුරා ක්‍රියාත්මක බව එක්සත් ජාතක පක්ෂය පවසයි.
තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට-අනිද්දා නිල වශයෙන් රට හමුවේ ප්‍රකාශ කරන බව ද, ඔහු ජනපතිවරණ සටනට එන්නේ නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙස බව ද එක්සත් ජාතික පක්ෂය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1