"රනිල් වික්‍රමසිංහව යළි අගමැති ධූරයට පත් කරන්නේ නැහැ"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ ය. ඔහු ඒ බව සඳහන් කළේ,…
කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ ය.
ඔහු ඒ බව සඳහන් කළේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ය.
රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බවට එම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මන්ත්‍රී කණ්ඩායමට සහතික වූ බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
(සිරස)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1