"රනිල් වික්රමසිංහට අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තු සම්ප්රදාය ගරු කරන නිසායි"
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

රනිල් වික්රමසිංහ මහතාට අග්රාමාත්ය ධුරය ලබා දුන්නේ තමා පාර්ලිමේන්තු සම්ප්රදාය සහ ප්රජාතන්ත්රවාදය ගරු කරන දේශපාලන නායකයෙකු වන නිසා යැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.…
රනිල් වික්රමසිංහ මහතාට අග්රාමාත්ය ධුරය ලබා දුන්නේ තමා පාර්ලිමේන්තු සම්ප්රදාය සහ ප්රජාතන්ත්රවාදය ගරු කරන දේශපාලන නායකයෙකු වන නිසා යැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව සඳහන්න කළේ නව අග්රාමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග පැවැත්වූ විශේෂ සාකච්චාවේදීය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1