අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන නිසායි"

"රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන නිසායි"

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නේ තමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන දේශපාලන නායකයෙකු වන නිසා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.…

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නේ තමා  පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන දේශපාලන  නායකයෙකු වන නිසා යැයි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන්න කළේ නව  අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග පැවැත්වූ විශේෂ සාකච්චාවේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

▶ වීඩියෝව නරඹන්න

මේ සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.

"රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන නිසායි"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන නිසායි" | Lanka Newsweek