අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ

රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ

පාඨලී චාම්පික-රිෂාඩ් බදුර්දීන් සජබයට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග…

පාඨලී චාම්පික-රිෂාඩ් බදුර්දීන් සජබයට

රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

දැන්වීම

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ජන රජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙනු ඇතැයි දැන ගැනීමට ඇත.

එම පක්ෂ දෙකම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙනු ඇති බවට එම පාර්ශවය දැඩි විශ්වාසයෙන් යුතුව පසුවිය

රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ | Lanka Newsweek