අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට සහ රංගේ ට වාරණ නියෝගයක්..!

රනිල්ට සහ රංගේ ට වාරණ නියෝගයක්..!

(හේමන්ත තුසිත කුමාර) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කල මැද දුම්බර පළාත්…

(හේමන්ත තුසිත කුමාර)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කල මැද දුම්බර පළාත් පාලන මන්ත්‍රීවරුන් 19 දෙනෙකු වෙනුවට තවත් පිරිසක් නම් කිරීම වළක්වාලමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ට සහ රංගේ ට වාරණ නියෝගයක්..! | Lanka Newsweek