රනිල්ගේ අභියෝගය සජබය බාරගනී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

IMF එකත් එක්ක වීඩියෝ සාකච්ඡාවකට සූදානම්- විශේෂ නිවේදනයක් නිකුත් කරයි! වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ! ජනාධිපතිවරයා ප්‍රකාශ කළ…
IMF එකත් එක්ක වීඩියෝ සාකච්ඡාවකට සූදානම්- විශේෂ නිවේදනයක් නිකුත් කරයි!
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වීඩියෝ සාකච්ඡාවකට තම පක්ෂය සූදානම් බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1