රත්‍රන් මිල පහළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ලෝක වෙළඳ පොලේ රත්‍රන් මිල ගණන් ගෙවුණු සතියට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.ඒ අනුව ලෝක වෙළඳ පොලේ රත්‍රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1184 යි සත 60 ක් ලෙසයි. වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව…
ලෝක වෙළඳ පොලේ රත්‍රන් මිල ගණන් ගෙවුණු සතියට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.ඒ අනුව ලෝක වෙළඳ පොලේ රත්‍රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1184 යි සත 60 ක් ලෙසයි.
වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම, ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් පහළ යාමට හේතුවී ඇතැයි වෙළඳ පොල විශ්ලේෂකයෝ පවසති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1