රත්තරං තවත් ඉස්තරම් වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මේ වන විට ලෝක වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතා විශාල ලෙස සහ වේගයෙන් ඉහළ යමින් තිබෙන ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ලෝක වෙළෙඳ පොළේ සිකුරාදා (07) පෙරවරුවේ දැක්වුණු ආකාරයට ගෝලීය රත්‍රං අවුන්සයක මිල…
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතා විශාල ලෙස සහ වේගයෙන් ඉහළ යමින් තිබෙන ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
ලෝක වෙළෙඳ පොළේ සිකුරාදා (07) පෙරවරුවේ දැක්වුණු ආකාරයට ගෝලීය රත්‍රං අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,710 මට්ටමට පැමිණ තිබුණි.
ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙන අතර කොළඹ හෙට්ටි වීදිය රත්‍රං වෙළෙඳ පොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 163,800 ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 177,000 ක ලෙසත් සටහන්ව ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1