අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට වසා දමා විදෙස් ගත වීම සුදුසුයි

රට වසා දමා විදෙස් ගත වීම සුදුසුයි

රටේ උදගත් වී තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුද සඳහා සියලු දෙනා පොදුවේ විසඳුම් සෙවිය යුතු අතර එසේ කළ නොහැකි නම් රට වසා දමා විදෙස් ගත වීම සුදුසු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග…

රටේ උදගත් වී තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුද සඳහා සියලු දෙනා පොදුවේ විසඳුම් සෙවිය යුතු අතර එසේ කළ නොහැකි නම් රට වසා දමා විදෙස් ගත වීම සුදුසු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියේ, ඇයගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැති "නිසල වී ඉකිබිඳුම මිලින විය සුදු පියුම" නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට වසා දමා විදෙස් ගත වීම සුදුසුයි | Lanka Newsweek