අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“රට යළි ගොඩ නැගීමට සියලු දෙනා එකට එක් විය යුතුයි”

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද වැඩ භාරගනී..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ස්ථාවරය පහදයි..! නිවැරදි මාවතට රට යොමු කිරීමට උදා වී තිබෙන අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රටත් ජනතාවත් යළිත් ගොඩ නැගීම සඳහා එකට එක්වන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ස්ථාවරය පහදයි..!

නිවැරදි මාවතට රට යොමු කිරීමට  උදා වී තිබෙන  අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රටත් ජනතාවත් යළිත් ගොඩ නැගීම සඳහා එකට එක්වන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය ධූරයට තමා පත්වීමෙන් පසු ගොඩ නැගුණු අන්තර් කාලීන රජය යටතේ ජනතාවට සහන රැසක් මේ වන විටත් ලබා දීමට හැකි වී තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ රටේ වත්මන් දේශපාලන තත්වය සහ අනාගත දිශානතිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක්  කරමිනි.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය  මඟින් නිකුත් කෙරුණු නිවේදනය මෙසේය.

“රට යළි ගොඩ නැගීමට සියලු දෙනා එකට එක් විය යුතුයි” “රට යළි ගොඩ නැගීමට සියලු දෙනා එකට එක් විය යුතුයි” “රට යළි ගොඩ නැගීමට සියලු දෙනා එකට එක් විය යුතුයි” “රට යළි ගොඩ නැගීමට සියලු දෙනා එකට එක් විය යුතුයි”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“රට යළි ගොඩ නැගීමට සියලු දෙනා එකට එක් විය යුතුයි” | Lanka Newsweek