අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ ආර්ථික අර්බුද ඇති කිරීමේ කුමන්ත්‍රණය හෙළිවෙයි

කොටස් වෙළද පොළ කුමන්ත්‍රණකරුවන් හෙට අනිද්දාම එළියට

දේශීය සහ විදේශීය යෝජනා දරි ගන්වන අය වැය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන බව ආණ්ඩුව ඇතුළු පාර්ශව ගණනාවක් කියා සිටිද්දී කොළඹ කොටස් වෙළඳ පොළ කඩා වැටෙමින් පවතින්නේ අහම්බයකින් ද නැතිනම් ආර්ථික විශේෂඥ ආචාර්ය…

දේශීය සහ විදේශීය යෝජනා දරි ගන්වන අය වැය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන බව ආණ්ඩුව ඇතුළු පාර්ශව ගණනාවක් කියා සිටිද්දී කොළඹ කොටස් වෙළඳ පොළ කඩා වැටෙමින් පවතින්නේ අහම්බයකින් ද නැතිනම් ආර්ථික විශේෂඥ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා හෙළිදරව් කරන මේ කුමන්ත්‍රණය නිසාද?

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටේ ආර්ථික අර්බුද ඇති කිරීමේ කුමන්ත්‍රණය හෙළිවෙයි | Lanka Newsweek