අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රටේ ආර්ථික අර්බුදය හමුවේ සමාජ සුබසාධනය වෙනුවෙන් ව්‍යාපාරය මෙහෙයවනවා - Gflock සභාපති

රටේ ආර්ථික අර්බුදය හමුවේ සමාජ සුබසාධනය වෙනුවෙන් ව්‍යාපාරය මෙහෙයවනවා - Gflock සභාපති

(ශානිකා ශිරෝමාලි) වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා Gflock ආයතනය ඩොලර් ආදායම රටට ගෙනඒම සඳහා තරුණ නිර්මාණශීලීන්ගේ දායකත්වයෙන් නව ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක…

(ශානිකා ශිරෝමාලි) 

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා Gflock ආයතනය ඩොලර් ආදායම රටට ගෙනඒම සඳහා තරුණ නිර්මාණශීලීන්ගේ දායකත්වයෙන් නව ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් සිය ව්‍යාපාරය සමාජ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන බව එම ආයතනයේ සභාපති රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.
 
ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ සිය ව්‍යාපාර සමූහයේ සෘජු හා වක්‍ර සේවකයින්ට මාසිකව ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර පැකේජය සඳහා වන සහල් ලබාගැනීමට පඬුවස්නුවර, ඔසේගම ගම්මානයේ වී අස්වනු නෙලීමේ උත්සවයට සහභාගී වෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා,

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න