රටම බලන් හිටපු සජිත්-අනුර සටනින් සජිත් ගව්ගාණක් ඉදිරියෙන්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

වැඩිම ජනතාවක් බැලුවේ සජිත්ගේ ‘සලකුණ’යි..! සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකක සංවාදයන්ට…
වැඩිම ජනතාවක් බැලුවේ සජිත්ගේ ‘සලකුණ’යි..!
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකක සංවාදයන්ට සහභාගි විය.
හිරු නාලිකාවේ සජිත් ප්‍රේමදාස මහතාත් දෙරණ නාලිකාවේ අනුර දිසානායක මහතා එසේ සහභාගි වූයේ පෙර පටිගත කරන ලද වැඩසටහන් ලෙසයි.
කෙසේ වෙතත් එම නාලිකාවල යූ ටියුබ් නාලිකාවන් ඔස්සේ විකාශය කරන අවස්ථාවන්හිදී සජිත් ප්‍රේමදාස මහතා එක් ලක්ෂ 184,255ක්ද, අනුර දිසානායක මහතා 153,142 ප්‍රමාණයක්ද සජීවීව නරඹනු ලැබීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1