අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජරට සරසවියේ අධ්‍යන කටයුතු ලබන 25 නැවතත් ඇරඹේ

රජරට සරසවියේ අධ්‍යන කටයුතු ලබන 25 නැවතත් ඇරඹේ

උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් පසුගිය සෙනසුරාදා දින සිට දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කරන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසා සිටියි. ඒ අනුව ව්‍යවහාරික…

උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් පසුගිය සෙනසුරාදා දින සිට දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කරන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසා සිටියි.

ඒ අනුව ව්‍යවහාරික විද්‍යා සහ කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය සහ  කෘෂිකර්ම පීඨයේ අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු එලෙස ආරම්භ වනු ඇත.

ලබන 23 හෝ 24 යන දිනවල පස්වරු 4.00 ට පෙර නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් නේවාසිකාගාරවලට පැමිණිය යුතු බව විශ්ව විද්‍යාල පාලනධිකාරිය ප්‍රකාශ කර සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රජරට සරසවියේ අධ්‍යන කටයුතු ලබන 25 නැවතත් ඇරඹේ | Lanka Newsweek