රජයේ නිවාඩු දීර්ඝ කර සියලු වරාය,ගුවන්තොටුපොළවල් වසා දමන්න
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අද දින (16) රජයේ නිලධාරීන්ට ලබා දුන් නිවාඩු තවත් සතියකට දීර්ඝ කර සියලු වරායන් සහ ගුවන් තොටුපොළවල් වසා දමන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලීමක් කර ඇත. එම සංගමය මෙම ඉල්ලීම සිදු…
අද දින (16) රජයේ නිලධාරීන්ට ලබා දුන් නිවාඩු තවත් සතියකට දීර්ඝ කර සියලු වරායන් සහ ගුවන් තොටුපොළවල් වසා දමන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලීමක් කර ඇත.
එම සංගමය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින corona වෛරසය පාලනය කිරීමේ අරමුණිනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1