අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් නොකරනු

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් නොකරනු

ප්‍රගති බැංකු සේවකයෝ ජනපතිට ලියති රජයේ ගිණුම් ලංකා බැංකුව ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගැනීමට රජය ගෙන ඇති තීන්දුව යුක්ති සහගත නොවන්නේ යැයි දැනුම් දෙමින් ප්‍රගති බැංකු සේවක සංගමය ජනාධිපති රනිල්…

ප්‍රගති බැංකු සේවකයෝ ජනපතිට ලියති  

රජයේ ගිණුම් ලංකා බැංකුව ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගැනීමට රජය ගෙන ඇති තීන්දුව යුක්ති සහගත නොවන්නේ යැයි දැනුම් දෙමින් ප්‍රගති බැංකු සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටියි.

ඉදිරියේ දී බැංකු ක්ෂේත්‍රයේ කිසිදු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන අතර මේ වන විට අතිශය පරිහානියට පත්ව සිටින ලංකා බැංකු සේවක සංගමයේ අදූරදර්ශී සහ අවස්ථාවාදී ක්‍රියාකලාපය හේතුවෙන් රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගැනීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් වේ.

ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ සහ ලේකම් ඒ කේ බණ්ඩාර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු පැහැදිලි කරමින් යොමු කර ඇති එම ලිපිය මෙසේය.  

දැන්වීම

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් නොකරනු

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් නොකරනු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් නොකරනු | Lanka Newsweek