රක්වානේ වෙඩි තැබීමක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතර තුර මෙම වෙඩි…
රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතර තුර මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
මිය ගිය පුද්ගලයාගේ සිරුර මේ වන විට කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1