අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රංජන් රාමනායක මේ සතියේ එළියට..!

රංජන් රාමනායක මේ සතියේ එළියට..!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිව් වසරක සිරදඩුවමින් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාට බොහෝ දුරට මේ සතියේ දී නිදහස ලැබෙනු ඇතැයි වාර්තා වේ. විශේෂ ජනාධිපති සමාවක් යටතේ රන්ජන් රාමනායක මහතා…

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිව් වසරක සිරදඩුවමින් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාට බොහෝ දුරට මේ සතියේ දී නිදහස ලැබෙනු ඇතැයි වාර්තා වේ.

විශේෂ ජනාධිපති සමාවක් යටතේ රන්ජන් රාමනායක මහතා නිදහස් වීමට නියමිතව ඇති අතර ඒ සදහා අවශ්‍යව තිබුණු සියලු ලිපි ලේඛන අදාළ පාර්ශ්වයන් වෙත මේ වන විට ලබා දී අවසන් බව ද දැන ගන්නට තිබේ. 

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබුණු නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව 2021 වසරේ ජනවාරි 21 වන දා ප්‍රකාශයට පත් කළ අතර එම තීන්දුවට අනුව ඔහු සිව් වසරක සිර දඩුවමකට යටත් කරනු ලැබී ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රංජන් රාමනායක මේ සතියේ එළියට..! | Lanka Newsweek