අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යුද හමුදාපතිගේ සේවා කාලය වසරකින් දිගු වේ..!

යුද හමුදාපතිගේ සේවා කාලය වසරකින් දිගු වේ..!

(නිලන්ති චන්ද්‍රසේන) යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙන බව වාර්තා වේ. මෙලෙස වසරක සේවා දිගුවක් ලබා දී ඇත්තේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

(නිලන්ති චන්ද්‍රසේන)

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙන බව වාර්තා වේ.

මෙලෙස වසරක සේවා දිගුවක් ලබා දී ඇත්තේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

මෙරට 22 වන ජනධිපතිවරයා ලෙස කටයුතු කරන මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකාවේ 22 යුද හමුදාපති වේ.ඔහු පත් වුයේ 2017 වසරේ ජුනි මස 27 වනදා වන අතර ලබන මස 19 වන ද යුද හමුදා ධුරයෙන්විශ්‍රාම ගැනීමට නියමිතව තිබිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යුද හමුදාපතිගේ සේවා කාලය වසරකින් දිගු වේ..! | Lanka Newsweek