අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යථාතථ්‍ය මාධ්‍ය කරණය..!

යථාතථ්‍ය මාධ්‍ය කරණය..!

යථාතථ්‍ය ජනමාධ්‍ය ක්‍රමවේදය හෙවත් සම්පුර්ණයෙන්ම නිවරදිවූ ද ගුණාත්මකවූ ද කරුණු සහිතවූ ද ජනමාධ්‍ය භාවිතයක් නිර්මාණයවීම සඳහා බල පෑ ඓතිහාසික පසුබිම සහ එම දත්ත මාධ්‍ය ක්‍රමය විකාශනය වූ ආකාරය පිළිබඳව…

යථාතථ්‍ය ජනමාධ්‍ය ක්‍රමවේදය හෙවත් සම්පුර්ණයෙන්ම නිවරදිවූ ද ගුණාත්මකවූ ද කරුණු සහිතවූ ද ජනමාධ්‍ය භාවිතයක් නිර්මාණයවීම සඳහා බල පෑ ඓතිහාසික පසුබිම සහ එම දත්ත මාධ්‍ය ක්‍රමය විකාශනය වූ ආකාරය පිළිබඳව මහාචාර්ය ෆිලිප් මයර් මහතා 2012 ජුලි මස 31 වැනිදා අන්තර්ජාලය ඔස්සේ දැක්වූ අදහස් අප මෙසේ උපුටා ප්‍රචාරය කරනුයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ද එම ප්‍රජ සහ දත්ත මාධ්‍ය කරණයට පදනම්ව ගොඩනැගීමට කෙරෙන අරගලයට රුකුලක් වශයෙනි.

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යථාතථ්‍ය මාධ්‍ය කරණය..! | Lanka Newsweek