මුස්ලිම් කොංග්රසයේ සහය රනිල් වික්රමසිංහට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මුස්ලිම් කොංග්රසය සිය සහයෝගය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පවසයි. මේ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසල් කාසිම් මහතා ප්රකාශ කර සිටියි. මුස්ලිම් කොංග්රසය…
මුස්ලිම් කොංග්රසය සිය සහයෝගය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පවසයි.
මේ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසල් කාසිම් මහතා ප්රකාශ කර සිටියි.
මුස්ලිම් කොංග්රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 7 දෙනෙකු සිටින අතර ඉන් 4 දෙනෙකු එක්සත් ජාතික පෙරමුණෙන් ද දෙදෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ද එක් අයෙකු මුස්ලිම් කොංග්රසයෙන්ද තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1