මුස්ලිම් කොංග්රසයේ සහයත් රනිල්ට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

විශ්වාස භංග යෝජනාවට විරුද්ධව අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ද මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තුවේදී හෙට (04) විවාදයට…
විශ්වාස භංග යෝජනාවට විරුද්ධව අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ද මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී හෙට (04) විවාදයට ගැනෙන මේ විශ්වාස භංග යෝජනාවේදී රාවුෆ් හකීම් මහතා ඇතුළු ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මන්ත්රීවරුන් හත් හත් දෙනා රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1