අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුගාබේට එරෙහිව ජන රැල්ලක්

මුගාබේට එරෙහිව ජන රැල්ලක්

(සුජිත් මංගල ද සිල්වා) සිම්බබ්බ්වේ,හරාරේ අගනුවරට රැස්ව සිටින විරෝධතාකරුවෝ ජනාධිපති ධුරයෙන් රොබට් මුගාබේ වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටිති. සිම්බාබ්වේ පාලනය අතට ගත් හමුදාවේ…

(සුජිත් මංගල ද සිල්වා)

සිම්බබ්බ්වේ,හරාරේ අගනුවරට රැස්ව සිටින විරෝධතාකරුවෝ ජනාධිපති ධුරයෙන් රොබට් මුගාබේ වහාම  ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටිති.

සිම්බාබ්වේ පාලනය අතට ගත් හමුදාවේ සහය ඇතිව ජනතාව මේ විරෝධතාවල යෙදී සිටින අතර  කලාපීය පාලක zanu-pf  පක්ෂය සහ යුද ප්‍රවීණයන්ගේ කලාපීය ශාඛා ද රොබට් මුගාබේ නිශ්ශබ්ද විය යුතු බව කියා සිටිති.

දින ගණනාවක් හමුදා නිවාස අඩස්සියේ සිටී රොබට් මුගාබේ මහතා සිම්බාබ්වේ හරාරේ අගනුවරදී සිකුරාදා (17) පැවති විශ්ව විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් පළමු වතාවට ජනතාව ඉදිරියට පැමිණි නමුත් ග්‍රේස් මුගාබේ මහත්මිය බදාදා (15) සිට මේ දක්වාම ප්‍රසිද්ධියේ දැක නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මුගාබේට එරෙහිව ජන රැල්ලක් | Lanka Newsweek