මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික පසිඳු මධුසර මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 25…
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි බන්ධනාගාර නියාමක පසිඳු මධුසර මහතා මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
එතුමාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව එතුමාගේ පවුලේ සාමාජිකයන් හමුවී සිය ශෝකය හා කණගාටුව ප්‍රකාශ කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1