අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මිග් යානා නඩුවත් යළි කැඳවන්න අධිකරණය අවසර දෙයි

මිග් යානා නඩුවත් යළි කැඳවන්න අධිකරණය අවසර දෙයි

මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන 30 වනදා යළි කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා . 2018 වසරේ…



මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන 30 වනදා යළි කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා .


2018 වසරේ මාර්තු 16 වනදා වැඩිදුර වාර්තාවට අනුව එම ගණුදෙනුවට අදාළ මුල් ලේඛනය අස්ථාන ගතවී ඇති බවයි විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

සිංගප්පුරු ජාතික ටී එස් ලී සහ ජේ ලේක්හිම් යන අය ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න