අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත

(නිලන්ති චන්ද්‍රසේන ) ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව තෙදින නිල සංචාරයක් සඳහා මේ ඉරිදා (17) දිවයිනට පැමිණීමට නියමිතය.…

(නිලන්ති චන්ද්‍රසේන )

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව තෙදින නිල සංචාරයක් සඳහා මේ ඉරිදා (17) දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව දිවයිනේ ගත කරන කාලය ඇතුළත  මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතාගේ පරිවාර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් පත් කරනු ලැබ තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත | Lanka Newsweek