අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

මැතිවරණ වියදම් පනත ව්‍යවස්ථාවට අනුකූලයි

මැතිවරණ වියදම් පනත ව්‍යවස්ථාවට අනුකූලයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (17) පැවැසීය.…

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (17) පැවැසීය. 

ඒ අනුව මෙම පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළ අතර කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවේදන දැනුම් දෙමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න