අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැතිවරණ පැමිණිලි 375ක්

මැතිවරණ පැමිණිලි 375ක්

මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙ වන විට මැතිවරණ පැමිණිලි 375ක් මැතිවරණ කොමිෂම වෙත ලැබී ඇති බව පතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 360ක්,ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්…

මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙ වන විට මැතිවරණ පැමිණිලි 375ක් මැතිවරණ කොමිෂම වෙත ලැබී ඇති බව පතිවරණ කොමිෂම පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 360ක්,ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් සහ වෙනත් පැමිණිලි 06ක් ඒ අතර වේ.

ගතවූ පැය 24දි පමණක් මැතිවරණ පැමිණිලි 106ක් මැතිවරණ කොමිෂම වෙත ලැබී ඇති අතර එම පැමිණිලිවලින් 98ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි 04ක් සහ වෙනත් පැමිණිලි 04 ක් අතර වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැතිවරණ පැමිණිලි 375ක් | Lanka Newsweek