මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි ගලයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.පැමිණිලි වැඩි ප්‍රමාණයක් ඇත්තේ පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙනි.. මේ අතර මැතිවරණ කාලසීමාවේදී රාජ්‍ය දේපළ…
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.පැමිණිලි වැඩි ප්‍රමාණයක් ඇත්තේ පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙනි..
මේ අතර මැතිවරණ කාලසීමාවේදී රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි රැසක් ලැබී ඇති බව බව පැෆරල් සංවිධානය පවසයි. කෙසේ වෙතත් ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් කිසිවක් වාර්තා නොවන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1