අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාළිමාවේ න්‍යාය පත්‍රයට අනුව ITN ක්‍රියා කිරීම ගැන සජබයේ විරෝධය

මාළිමාවේ න්‍යාය පත්‍රයට අනුව ITN ක්‍රියා කිරීම ගැන සජබයේ විරෝධය

පූර්ව එකඟතා සහ කොන්දේසි නොසලකා ජාතික ජන බලවේගය එකඟ වූ දිනය පදනම් කර ගෙන නායකයින් දෙදෙනාගේ විවාදයට පමණක් අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී ආයතනයට සහ එහි සභාපති නීතීඥ…

පූර්ව එකඟතා සහ කොන්දේසි නොසලකා ජාතික ජන බලවේගය එකඟ වූ දිනය පදනම් කර ගෙන නායකයින් දෙදෙනාගේ විවාදයට පමණක් අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී ආයතනයට සහ එහි සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා වෙත සිය ලිඛිත විරෝධය පළ කර සිටියි.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී සහ විවාදය පිළිබඳ සම්බන්ධීකාරක කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සිය අත්සනින් යුතුව ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම විරෝධය පළ කර ඇති අතර එම ලිපිය මෙසේය.   

මාළිමාවේ න්‍යාය පත්‍රයට අනුව ITN ක්‍රියා කිරීම ගැන සජබයේ විරෝධය

මාළිමාවේ න්‍යාය පත්‍රයට අනුව ITN ක්‍රියා කිරීම ගැන සජබයේ විරෝධය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාළිමාවේ න්‍යාය පත්‍රයට අනුව ITN ක්‍රියා කිරීම ගැන සජබයේ විරෝධය | Lanka Newsweek