අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාලිමාව පරද්දා සජබය ප්‍රමුඛ විපක්ෂය තවත් සමූපාකාර ඡන්දයක් දිනයි..!

මාලිමාව පරද්දා සජබය ප්‍රමුඛ විපක්ෂය තවත් සමූපාකාර ඡන්දයක් දිනයි..!

මේ පාර මාදම්පාගම..! ගම ආපහු කැරකෙන්න පටන් අරන්ද..? මාදම්පාගම සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදවා සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කර තිබේ. මෙහිදී ප්‍රාදේශික 14න් 9ක ජයග්‍රහණය වාර්තා…

මේ පාර මාදම්පාගම..!

ගම ආපහු කැරකෙන්න පටන් අරන්ද..?

මාදම්පාගම සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදවා සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කර තිබේ. මෙහිදී ප්‍රාදේශික 14න් 9ක ජයග්‍රහණය වාර්තා කිරීමට සජබය සමත්ව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න