අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මායා බලයෙන් මෙන් සංචිත ඉහල නැංවූ රනිල්..?

මායා බලයෙන් මෙන් සංචිත ඉහල නැංවූ රනිල්..?

අනුරගෙ පාලන කාලෙ මාස 10යි. සංචිත වැඩිවීම මිලියන 144යි. ඒ කියන්නෙ මාසෙට මිලියන 14.4යි. රනිල්ගෙ කාලේ මාස 26යි. මාසෙට මිලියන 230 ක් සංචිත වැඩි වුනා.රනිල් ණය ගෙවන ගමන් රටට අවශ්‍ය දෑ හිඟයකින් තොරව ආනයනය…

අනුරගෙ පාලන කාලෙ මාස 10යි. සංචිත වැඩිවීම මිලියන 144යි. ඒ කියන්නෙ මාසෙට මිලියන 14.4යි. රනිල්ගෙ කාලේ මාස 26යි. මාසෙට මිලියන 230 ක් සංචිත වැඩි වුනා.රනිල් ණය ගෙවන ගමන් රටට අවශ්‍ය දෑ හිඟයකින් තොරව ආනයනය කරන ගමන් දවසින් දවස සංචිතත් වැඩි කරගත්තා..

රනිල් ගෙවපු ණය 2022 සිට 2024 සැප්තැම්බර් දක්වා 

බංග්ලාදේශයට ඩො.මි.200

ඉන්දියාවට ඩො.මි. 121

දැන්වීම

ආසියානු සංවර්ධන බැංකුවට ඩො.මි. 760.1

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඩො.මි 7

යුරෝපියානු ආයෝජන බැංකුව ඩො.මි.22.3

කෘෂිකාර්මික සංවර්ධනය සදහා වන අන්තර්ජාතික අරමුදල ඩො.මි.17.9

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහන ඩො.මි.9.8

නෝර්විජියානු සංවර්ධන අරමුදල ඩො.මි.1.7

අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල ඩො.මි.29.9

ලෝක බැංකුව ඩො.මි.489.9

ඉන්දියානු සංචිත බැංකුව ඩො.මි.225

රනිල් බාර ගත්තේ ඩො.මි.20ක සංචිතයක් අන්තිමට රට බාර දුන්නේ ඩො.මි.6000ක සංචිතයක් එක්ක.

මායා බලයෙන් මෙන් සංචිත ඉහල නැංවූ රනිල්..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න