අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාදිවෙල ගෙවල් කුලිය තාම 2000යි..!

මාදිවෙල ගෙවල් කුලිය තාම 2000යි..!

පාර්ලිමේන්තුවේ කෑම වේල නම් 2000ක් කළා..! මාලිමාවේ මන්ත්‍රීවරු 85කට වඩා නැවතිලා ඉන්නවා..! මහින්දගේ ගෙදර තක්සේරු කළා වගේ මාදිවෙල මන්ත්‍රී නිලනිවාසත් තක්සේරු කරනු..! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ…

පාර්ලිමේන්තුවේ කෑම වේල නම් 2000ක් කළා..!

මාලිමාවේ මන්ත්‍රීවරු 85කට වඩා නැවතිලා ඉන්නවා..!

මහින්දගේ ගෙදර තක්සේරු කළා වගේ මාදිවෙල මන්ත්‍රී නිලනිවාසත් තක්සේරු කරනු..! 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස තක්සේරු කළා සේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 85 දෙනකුට වඩා නවාතැන් ගෙන සිටින මාදිවෙල මන්ත්‍රී නිවාසවල වටිනාකමද තක්සේරු කර ඒ සඳහා දැනට මාසිකව අයකරන රු. 2000 වෙනුවට සාධාරණ මුදලක් අයකිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත රවීන්ද්‍ර ජයසිංහ මහතා පවසනවා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාදිවෙල ගෙවල් කුලිය තාම 2000යි..! | Lanka Newsweek