අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේදී හරිනියි - සජිතුයි එක මග යයි

මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේදී හරිනියි - සජිතුයි එක මග යයි

(අචින්ත මධුර) මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ 118 වැනි දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය සිකුරාදා (12) ගාල්ල රදගුරු තැන්පත් අනුනායක අති උතුම් මැල්කම් රාජේන්ද්‍රන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි…

(අචින්ත මධුර)

මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ 118 වැනි දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය සිකුරාදා (12) ගාල්ල රදගුරු තැන්පත් අනුනායක අති උතුම් මැල්කම් රාජේන්ද්‍රන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි උත්සව අවස්ථාව සඳහා ඉරිදා (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.

කතෝලික ජනතාව මෙන්ම ⁣අනෙකුත් ආගම්වලට ද අයත් ජනතාව සෑම වසරකම සැදැහැති සිතින් සමරණ මේ මංගල්‍ය අවස්ථාව සඳහා කතෝලික පියතුමන්ලා, දේශපාලනඥයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර අග්‍රාමාත්‍ය හැරිණි අමරසූරිය මෙනෙවියද එක්වී සිටිනු දැක ගත හැකි විය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න