අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ.

මහින්ද සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 02 වැනිදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් අතුරු නියෝගය…

ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 02 වැනිදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් අතුරු නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද තවදුරටත් දීර්ඝ කළේය.
 
මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට 2022 ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 15 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණි.
 
ඔවුන්ඔවුන් දෙදෙනාට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) සහ තවත් තිදෙනෙකු විසින් ගොනු කර ඇති පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව මෙම විදෙස් ගමන් තහනම දීර්ඝ කරනු ලැබීය. 
 
  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහින්ද සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ. | Lanka Newsweek