අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද රාජපක්ෂ දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවේ පරාජයට පත් වේ..!

මහින්ද රාජපක්ෂ දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවේ පරාජයට පත් වේ..!

(සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන දේශපාලන පක්ෂ මගින් අද (16) ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු…

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන දේශපාලන පක්ෂ මගින්  අද (16) ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්මත කර ගැනිණි.

ඒ මහින්ද  රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව මුලින්ම ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවේ  වගන්තිය ඉවත් කරමිනි.

එම පළමු විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තියේ  සඳහ වුයේ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය විසිරුවා හරිමින්  නිකුත් කල ගැසට් නිවේදනය,රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය සහ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ ගැසට් නිවේදනය සම්බන්ධ ව බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහින්ද රාජපක්ෂ දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවේ පරාජයට පත් වේ..! | Lanka Newsweek