අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදයෙන් පැන යයි

මහින්ද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදයෙන් පැන යයි

(සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාවේ නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත පිළිබද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදය මගහැර ඊයේ (01) මහනුවර…

(සුජිත් මංගල ද සිල්වා)

ඉන්දියාවේ නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත පිළිබද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදය මගහැර ඊයේ (01) මහනුවර ප්‍රදේශයේ විහාරයක උත්සවයකට සහභාගී වීම   සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමු වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ මෙම විවාදය මගහැර ගොස් තිබෙන්නේ විවාදයේදී කතාකිරීම සදහා ඔහුම වේලාවක් පවා වෙන්කර තිබියදීය. පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදය මගහැර මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබෙන්නේ මහනුවර තෙල්දෙණිය ශ්‍රී රත්නාලෝක විහාරයේ උත්සවයකටය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුව  රට බෙදන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනාකරද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදය මග හැරීම සියලු දෙනාගේ විශේෂ අවධානයය යොමු වී තිබේ.

බලය බෙදීම

මහින්ද, එදා සහ අද

  මහින්ද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදයෙන් පැන යයි මහින්ද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදයෙන් පැන යයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහින්ද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදයෙන් පැන යයි | Lanka Newsweek