මහින්දගේ 80ට කාල්ටන් ගෙදර දානයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 80 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ඉරිදා (16) කාල්ටන් නිවසේ දානමය පිංකමක් පැවැත්විණ. ඊට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.