මහින්දගේ යළි නැගිටීම ලත් තැනම ලොප්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇත. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වාදී තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද යහපත් නොවන නිසා මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කර තිබේ.
මුලින්ම පාක්ෂිකයන් ගැන බලා, පක්ෂය ප්‍රතිසංවිධානය කර,ඊට පසුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීම වඩාත් සුදුසු බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1