මහාචාර්ය චරිත හේරත් මහතා සජබයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වමේ දහසක් සජබය සමග එකතු වෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක මහාචාර්ය චරිත හේරත් මැතිතුමා විපක්ෂ නායක සජිත්…
පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වමේ දහසක් සජබය සමග එකතු වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක මහාචාර්ය චරිත හේරත් මැතිතුමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවරු කිරීම සදහා ඔහු සමග එකට එක්වුවාය.
තවද වාමාංශික බලවේගයේ ක්‍රියාකාරීන් දහසක පිරිසක් සමග පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමගි ජන බලවේගය සමග එක් වන වැඩසටහන පසුගියදා(2024-09-07) පැවැත්විණි.
.මෙම හමුව පන්නල ලෙමන් ග්‍රාස් උත්සව ශාලාවේ පැවති අතර මේ සදහා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.
දැන්වීම







ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1