මහනුවර ශික්ෂණ රෝහලට අලුත් හදිසි අනතුරු ඒකකයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
මහනුවර ශික්ෂණ රෝහලට නව හදිසි අනතුරු ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කළේ, නව හදිසි අනතුරු ඒකකය ඇඳන් 190 කින් සමන්විත බවයි. මහනුවර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු…
මහනුවර ශික්ෂණ රෝහලට නව හදිසි අනතුරු ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කළේ, නව හදිසි අනතුරු ඒකකය ඇඳන් 190 කින් සමන්විත බවයි.
මහනුවර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයක් නොමැති අතර හදිසි ප්‍රතිකාර ඒකකයක් පමණක් දැනට ක්‍රියාත්මක වන අතර රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, එම හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව යි.අලුතින් ස්ථාපිත කෙරෙන හදිසි අනතුරු ඒකකයට ඇඳන් 06 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ද ඇතුළත් වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1