මස්ටැන්ග් මෝටර් රථය මුදා හැරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගත් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගත් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන අයිතිකරු වන හර්ෂණ සිල්වා යන අයට මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
ඒ අනුව එම මෝටර් රථය වර්තමාන අයිතිකරුවන හර්ෂණ සිල්වා යන අය විසින් රැගෙන ගියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1