මර්සි නෞකාව ත්‍රිකුණාමල වරායට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි නෞකාව ඊයේ (25) ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇත. මෙම නෞකාව වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගිතා වැඩසටහන වෙනුවෙන් මෙසේ පැමිණ ඇතිඅතර මෙම වැඩ සටහන…
(නිලන්ති චන්ද්‍රසේන)
අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි නෞකාව ඊයේ (25) ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇත.මෙම නෞකාව වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගිතා වැඩසටහන වෙනුවෙන් මෙසේ පැමිණ ඇතිඅතර මෙම වැඩ සටහන ඉන්දු – ආසියා – පැසිෆික් කලාපීය මානූෂීය ආධාර සහ ආපදා සහන මූලික අරමුණ කරගෙන වාර්ෂිකව පැවැත්වේ.
මෙම නෞකාව දිගින් මීටර් 272.49ක් සහ පළලින් මීටර් 32.2 ක් වනු ඇති.
ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ මැයි මස 09 වනදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු නාවික හමුදාව ප්‍රමුඛ කණ්ඩායම් රැසක් මේ වන විටත්සූදානමින් සිටින වෙමින් සිටින බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1